ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ආරක්ෂණ සහ CDN යටිතල පහසුකම් සහ ආරක්ෂක සේවා සපයන සමාගමක් වන Cloudflare, සිය ගෝලීය සේවක මණ්ඩලයෙන් 1,100 කට වැඩි පිරිසක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා. මෙම හදිසි තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය (AI) සහ 'Agentic AI' යුගය සඳහා සමාගම අලුතින්...