1. jojo12

    Gmail Signature

    Guys I made a Gmail Signature from PC. But when I send a mail from my Android , the Signature doesnt work. :confused: So I googled about it. Seems I have to separately add Signature from Android. I can't have the same Signature I use from PC. If so adding pictures is but difficult. Because to...
  2. jojo12

    Need Help "Unfortunately Facebook Messenger Has Stopped on Android"

    මම ඊයේ apps update කලා. Messenger old version - 52.0.0.19.66 Messenger new version - 53.0.0.17.308 New version එක වැඩ නැහැ. "Unfortunately Facebook Messenger Has Stopped" කියලා error message එකක්‌ එනවා. මම ඉතින් google search කලා. http://downdetector.com/status/facebook-messenger...
  3. jojo12

    ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද???

    ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද??? guys පොඩි ආතල් ගාණක්. බලන්ඩ පුලුවන්ද කියලා.;) මෙන්න ප්‍රශ්නය. ------------------------------------------------------------------------- එක මිනිහෙක්ට ගෙවල් 3ක් තිබ්බා. ඒ මිනිහා ගෙවල් 3න කුළියට දුන්නා. එක ගෙදරකට කුළිය රැ.10/=. :) දැන් ඉතින් පලවෙනි මාසේ කුළිය...
  4. jojo12

    ජා-ඇල අවටින් නිවසක් (Urgent)

    ජා-ඇල අවටින් නිවසක් (Urgent) පොඩි හදිස්සියක් රු.5,000,000/= to රු.6,000,000/= අතර මිලකට පර්චස් 10 ක 20 ක ඉඩමක්. කාමර තුනක් සහිත ගෙයක් ජා ඇල ආසන්නයෙන් අවශ්‍යව ඇත. දන්නවනම් දැකලා තියෙනවනම් ගෙයක් for sale ජා ඇල අවටින් comment එකක් දානවද. Bump එකක් දාල යන්න හොදේ :)
  5. jojo12

    ජා-ඇල අවටින් නිවසක් (Urgent)

    ජා-ඇල අවටින් නිවසක් (Urgent) රු.5,000,000/= to රු.6,000,000/= අතර මිලකට පර්චස් 10 ක 20 ක ඉඩමක්. කාමර තුනක් සහිත ගෙයක් ජා ඇල ආසන්නයෙන් අවශ්‍යව ඇත. :)
  6. jojo12

    HTC Desire 626 LTE (4G) හොදයිද ?

    මම phone එකක් ගන්න බලනවා . Budget එක 30,000/=. දැනෙට හිතාගෙන ඉන්නේ HTC Desire 626 LTE. ------------------------------------------------------------------------------------- මම එච්චරම phone ගැන දන්නේ නැහැ . මම බලන features තමා ; 1) Camera - හොද photo ටිකක් ගහන්න ඕනේ(13MP).Selfie Cam එක...
  7. jojo12

    HTC Desire 626 LTE (4G) හොදයිද ?

    මම phone එකක් ගන්න බලනවා . Budget එක 30,000/=. දැනෙට හිතාගෙන ඉන්නේ HTC Desire 626 LTE. ------------------------------------------------------------------------------------- මම එච්චරම phone ගැන දන්නේ නැහැ . මම බලන features තමා ; 1) Camera - හොද photo ටිකක් ගහන්න ඕනේ(13MP).Selfie Cam එක...

    No contents