Need Help "Unfortunately Facebook Messenger Has Stopped on Android"

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    මම ඊයේ apps update කලා.

    Messenger old version - 52.0.0.19.66
    Messenger new version - 53.0.0.17.308

    New version එක වැඩ නැහැ. "Unfortunately Facebook Messenger Has Stopped" කියලා error message එකක්‌ එනවා. මම ඉතින් google search කලා.

    http://downdetector.com/status/facebook-messenger

    https://techbeasts.com/2015/03/09/fix-unfortunately-facebook-messenger-has-stopped/

    එක එහෙම වෙනවලු update වෙද්දී සමහර වෙලාවට. මට පස්සේ මෙන්න මේ link එක හම්බුනා.

    http://facebook-messenger.en.uptodown.com/android/old

    මම කොහොමද මේකෙන් app download කරලා. phone එකට දාගන්නේ. (මම Android new user කෙනෙක්)

    OR -----------------------------------------------------------------------------------------------

    නැත්තම් මට මේ link එක හම්බුනා.

    https://www.androidpit.com/how-to-downgrade-to-older-version-of-apps-on-android

    මේකෙනුත් මට app downgrade කරන්න පුලුවන්ද?

    මොන විදියද හොද?