මචන්ලා මට දෙයක් දැන ගන්න ජොබ් ගැන මට දැන් අවුරුදු 23 වෙනවා මම Graphic Designing / Animaion Couse එකක් කර Diploma in Multimedia එකක් තියනවා couse එක ඉවර උනා විතරයි මට exprance නම් නැ Graphic Designing ජොබ් කීපයකට apply කර එත් තාම reply එකක් නැ මට දැන් මොකක් හරි ජොබ් එකක් කරන්න ඕනේ ගෙදර ඉන්න...