ජෝබේ help

nokiax3

Member
Jan 27, 2015
62
0
0
මචන්ලා printing offset/printer වලට plate දානවා කීයන්නේ මොකක්ද බං මට ජොබ් එකක් හම්බ උනා printe side එකේ කරන්න තියෙන්නේ මෙක තමයි පැහැදිලි කරපංකෝ මොකක්ද කරන්න තියෙන්නේ කියලා (මෙක අවදානමක් ගන්න තියන දෙයක් ද)

තව ජොබ් එකක් හම්බ උනා එක ග්‍රැෆික්ස් ඩිසයිනින් එක ෂොප් එකක් වැඩ කරන්න තියෙන්න මෙක 18k දෙන්නනම් කිව්වා අරකේ 16 වගේ traning කාලය ඇතුලත මට කියපන්කො ෂොප් එකනම් ඉස්සහරට යන්න' බැරි වෙයි printer කරන තැන නම් ඉස්සහරට යන්න chace තියනවා මට කිය්පකෝ මොකක්ද හොද කියලා මගේ 1st ජොබ් එක මේ
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්නේ නම් නෑ... ජොබ් එක සෙට් කරපු තැනින් අහගන්න බැරිද මොකද්ද කරන්න තියෙන්නේ කියලා..?
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    දන්නේ නම් නෑ... ජොබ් එක සෙට් කරපු තැනින් අහගන්න බැරිද මොකද්ද කරන්න තියෙන්නේ කියලා..?
    un kiwwa oka tamai bn oita wada dayaki kiwwa na
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    ado print pettata yanna epa ban... puluwannm desiging side eken palayan... 3D,Web , me wage ewa follow karpan printing peetanam yanna epa bn... ubata epaaa wei night gahanna giyaamai,, job ekak return aawama colors wenas wela full aathal hodada
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    ado print pettata yanna epa ban... puluwannm desiging side eken palayan... 3D,Web , me wage ewa follow karpan printing peetanam yanna epa bn... ubata epaaa wei night gahanna giyaamai,, job ekak return aawama colors wenas wela full aathal hodada
    mmm ehmada bn meka printing desing sekama thiynawa wadiyan thiynna printing:(
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    macgan uba design job ekak karana gaman .... web , 3D pettatath palayan printing walata wadaanam hodata hoyanna puluwan ubata,,, uba print kalothnam sada sothti wenawa bn enisa puluwannam design pettata palayan
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රින්ටින් යන්න එපා මචං. උන් කන කටු උන්ම තමා දන්නේ.. නයිට් ඒක දිගට එනවා. ප්‍රින්ට් ජොබක් නැති උනොත් වේලෙන්න වෙනවා. තීන්ත වල සැර ඇගට හොදත් නෑ. සල්ලි නම් හම්බෙයි ඉතින්.

    මම දාන්න විදියට ප්ලේට් දානවා කියන්නේ අපි දෙන artwork එක පොඩි machine එකක් තියෙනවා. ඒකට දාලා metal plate එකක් දාලා ෆොටෝකොපි වගේ අර plate එකට ගහන එක. පස්සේ ඒ plate එක printing machine එකට දාලා, ඇද හදලා, තීන්ත ගාලා, නිතරම බලන් ඉන්න ඕනා කොළ ඇදේ පනිනවද කියලා.

    මම මේ එක පාරක් දෙකක් ප්‍රින්ට් ජොබ් දෙන්න ගිහින් දැකපුවා.
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    CTP machine akakin Plate expose karanawa nam Gamak ne,ubata Thiyenne Plate aka Machine akata daala PC eken expose Click karanna vitharai.
    anit awa Nam kattak Kanna wenawa machan..CTP machine hema thenama ne,,
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    macgan uba design job ekak karana gaman .... web , 3D pettatath palayan printing walata wadaanam hodata hoyanna puluwan ubata,,, uba print kalothnam sada sothti wenawa bn enisa puluwannam design pettata palayan

    ප්‍රින්ටින් යන්න එපා මචං. උන් කන කටු උන්ම තමා දන්නේ.. නයිට් ඒක දිගට එනවා. ප්‍රින්ට් ජොබක් නැති උනොත් වේලෙන්න වෙනවා. තීන්ත වල සැර ඇගට හොදත් නෑ. සල්ලි නම් හම්බෙයි ඉතින්.

    මම දාන්න විදියට ප්ලේට් දානවා කියන්නේ අපි දෙන artwork එක පොඩි machine එකක් තියෙනවා. ඒකට දාලා metal plate එකක් දාලා ෆොටෝකොපි වගේ අර plate එකට ගහන එක. පස්සේ ඒ plate එක printing machine එකට දාලා, ඇද හදලා, තීන්ත ගාලා, නිතරම බලන් ඉන්න ඕනා කොළ ඇදේ පනිනවද කියලා.

    මම මේ එක පාරක් දෙකක් ප්‍රින්ට් ජොබ් දෙන්න ගිහින් දැකපුවා.

    CTP machine akakin Plate expose karanawa nam Gamak ne,ubata Thiyenne Plate aka Machine akata daala PC eken expose Click karanna vitharai.
    anit awa Nam kattak Kanna wenawa machan..CTP machine hema thenama ne,,
    ELAZ Machnal mama desing job eka karnna tirnaya kara gatta:):):)
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    ELAZ Machnal mama desing job eka karnna tirnaya kara gatta:):):)

    eka hodai ban mamath dan 7 years wenawa advertising filed eka... hebei mamanm digital machine thama... digital pettata giyaama mulin mulin aasa hithenawa.. thaniyama machine repair karagaddi amutu gathiyakuth thinawa.. ewage newe pute lankawe digital machine walata weda karanna hoda parisara thathwayak mama dekala nehe godak ewa leda denawa kaalayak yaddi.... job ekak dekak kela unaama lokka ube salry eka detact karaddi thama thawath aaathal... balapn design karanna diploma coaurs karapan pute ratakata paninnanam dan diploma aniwa ona... mamath lankaawata enawa lagadi ayeth diploma ekak karanna api edawas wala diploma karapu nethi age dan therenawa bn .. experince thibbata wedak nehe munta kolawala seal karala thinawanam diploma kiyala job sure eata passe thama untath therenne diploma aluthen ganna unta experinc nehe kiyala.. enisa job karana gaman uba diploma newenam diploma ganin.. nethnam design walata rata job kiyanne heenayak witarai.. digital printing pettatanm set wenna puluwan diploma nethath...any way good luck...
     
    • Like
    Reactions: nokiax3

    Thnks bn advice walata thx a lot mama diploma ekak kara bn eka karalai filed ekata bassa tama job ekak kara na me 1st eka