web site help

nokiax3

Member
Jan 27, 2015
62
0
0
මචන්ලා මට පොඩියට වෙබ්සයිට් එකක් හදන්න ඕනේ තව එකට ඩොමින් එකකුත් ගන්න ඕනේ khomada බං එකකරන්නේ දන්න කට්ටිය help එකක් දෙනවද
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    ඔබගේ අවශ්‍යතාවය තව ටිකක් විස්තරාත්මකව යොමු කළහොත් අපට එම ගැටලුව විසදීමට පිළිතුරු සෙවීමට පහසු වනු ඇත
    පොඩියට යනුවෙන් අදහස් කරේ බොලොග් එකක් වගේ එකක් ද ?
    domain ගන්න godddy එකෙන්
     
    nokiax3

    Member
    Jan 27, 2015
    62
    0
    0
    ඔබගේ අවශ්‍යතාවය තව ටිකක් විස්තරාත්මකව යොමු කළහොත් අපට එම ගැටලුව විසදීමට පිළිතුරු සෙවීමට පහසු වනු ඇත
    පොඩියට යනුවෙන් අදහස් කරේ බොලොග් එකක් වගේ එකක් ද ?
    domain ගන්න godddy එකෙන්
    na bn business ekak start kara ganna
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කියන්ඩ බලන්න ඔයාගේ බිස්නස් එක මොන වගේ එකක්ද? ඔන්ලයින් සොපින් එකක් ද? තොරතුරු පෙන්නන්න ඕන එකක්ද? එතකොට අපිට උදව් කරන්න ලේසී