ලංකාවට සුනාමි එන්නේ අවොත් ප . ව 4.00 ට
ලංකාවට සුනාමි එන්නේ අවොත් ප . ව 4.00 ට
මීට ටික මොහොතකට කලින් ඉන්දුනීසියාවේ "අචේ" ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 8.9 ක භූ චලනයක් සිදුවී ඇත. ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවටත් බලපෑමක් ඇති විය හැකි බැවි අවධානයෙන් සිටින්න.වෙරළබද...