ලංකාවට සුනාමි එන්නේ අවොත් ප . ව 4.00 ට
ලංකාවට සුනාමි එන්නේ අවොත් ප . ව 4.00 ට
මීට ටික මොහොතකට කලින් ඉන්දුනීසියාවේ "අචේ" ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 8.9 ක භූ චලනයක් සිදුවී ඇත. ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවටත් බලපෑමක් ඇති විය හැකි බැවි අවධානයෙන් සිටින්න.වෙරළබද ප්‍රදේශ වලින් ඈත්ව සිටින්න.
ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්
4:00 - ත්‍රිකුණාමලය
4.10 - දෙවුන්දර තුඩුවට
4:50 -කොළොඹ
06:00 - යාපනය
source : www.lankapublishernews.info
ඉදිරියේ විදුලිය විසන්දි කිරීමට නියමිතයි
ශ්‍රී ලංකාවට සුනාමි අනතුර ඇති විය හැකි වේලාවන්හි ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වනවා
මේවනවිට මුහුදු බඩ ජනතාව ඉවත්වෙමින් සිටින අතර මංකොල්ලකරුවන්ගෙන් ද ප්‍රවේශම් වන ලෙස පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙනවා

Last edited: