1. ErnE

    Laptop LED Help

    Machnla mage lap eke LED backlighting wada karanne nathuwa giya nikamma. lawata athulen penawa. light ekak gahaama tikak penawa. aragena 1 year walata wadi. dan thiynne service warranty witharai. display eka danna 25000k withara yanwalu.:angry::angry: company eken kiynawa LED walata direct...
  2. ErnE

    WinRar help

    මචං Rar file එකකට දාපු password එකක් අහක් කරන්න පුලුවන්ද??password එක දන්නේ නෑ :nerd::nerd::nerd::nerd::nerd:
  3. ErnE

    Guys need help...

    මට පොඩි problem එකක් මම ඉදලා ඉදලා කෙල්ලේක් එක්ක ‍සෙට් උනා ඒත් ප්‍රශ්න කෝටියයි.. සෙට් උන විදිහ කියලා ඉන්නම්කෝ මම Computer Course එකක් කරන කොට එයත් අපේ Group එකේ හිටියේ.ඒ කාලේ ඉදලාම ම‍ගේ හිතේ මේව්වා එකක් තිබුණා.පස්සේ ඒ Institute එකෙන් අහක් උනාට පස්සේ අයේ හම්බ උනේම නෑ.ඒ අවුරදු 2 කට කලින් මේ ඊයේ...

    No contents