සහෝදරවරුනි සහෝදරියනි
මා භාවිත කරන්නේ dialog Post paid packageයක් වන අතර මේ සුළු කාලයක සිට මා hutch පෙර ගෙවුම් ආධාර කරගෙන අන්තර්ජාල පිවිසුනෙමි. එහිදී මාහට පෙනී ගිය දෙය නම් මාහට hutch 500mb දවස් 2-3ක් භාවිත කළහැකි අතර dialog එකෙන් 500 mb දවසක් වත් භාවිතා කල නොහැකි බවය. මා භාවිත කිරීමේදී කිසිම...