1. bloomberg

    PirateBay hlp......

    මචංලා මට piratebay site එකට යන්න බෑනේ...:sorry::sorry: Oops! Google Chrome could not connect to thepiratebay.org :confused: Firefox can't establish a connection to the server at thepiratebay.org :confused: මෙහෙම එනවනේ. proxy වලින් නම් වැඩ...:sorry::sorry:
  2. bloomberg

    මොරටු කැම්පස් IT අයියෙක් ඉන්නවද??

    මොරටු කැම්පස් IT අයියෙක් ඉන්නවද?? මොරටු කැම්පස් එකේ Bsc.(Hons) in IT කරන අය්යා කෙනෙක් ඉන්නවද?? මට විස්තර ටිකක් දැන ගන්න ඕනැ...:):)
  3. bloomberg

    ලොකු උදව්වක් ඕනේ....(Nokia 5800)

    ලොකු උදව්වක් ඕනේ....(Nokia 5800) Nokia 5800 ෆෝන් එකට මැච්වෙන කෝල් රෙකෝඩර් සොෆ්ට්වෙයා එකක් නැද්ද??? "බීප්" ඇහෙන්නෙ නැති එකක්... PLZ මචංලා ලොකු උදව්වක්....

    No contents