1. bloomberg

    මේ කව්ද?

    මොකද්ද බං මෙයාගේ නම...
  2. bloomberg

    iPhone 6s 64GB

    මචංලා මට iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.
  3. bloomberg

    වෙඩින් එකට බොන්න දෙන්න....

    වෙඩින් එකට බොන්න දෙන්න.... මචන්ලා මට වෙඩින් එකකට බෝතල් 30ක් වගේ ගන්න ඕනා... Vat 69 , Red Label , Highland වගේ ඒවා අඩුවට ගන්න පොට් එකක් සෙට් කරගන්න ඕන. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ.....
  4. bloomberg

    කේන්දර බලන සොෆ්ට්වෙයා එකක්

    කේන්දර බලන සොෆ්ට්වෙයා එකක් මචංලා කේන්දර බලන සොෆ්ට්වෙයා එකක් තියනවද කාගාව හරි. දෙන්නෙක්ගේ විස්තර දාලා මැච් කරලා බලන එකක්..
  5. bloomberg

    ආලාපාළු ආර්ථිකය by පාඨලී චම්පික රණවක

    ආලාපාළු ආර්ථිකය by පාඨලී චම්පික රණවක කැමති කෙනෙක් අරන් කියවන්න... දේශපාලනේ ගාවගෙන රෙප් කපන්න නම් එපා ඉතින්....:P:P මෙතනින් බා ගන්න
  6. bloomberg

    ශිෂ්‍යත්වේ....

    මං පොඩි කාලෙ ඉස්කෝලෙ ගිය දුෂ්කර පාසලකට.. ළමයි වැඩියෙ හිටියෙ නැති උනත් ඉස්කෝලෙ ගුරුවරු බොහොම කැපවීමෙන් ඉගැන්නුවා. ඒත් මොන කරුමෙකටද කියන්න මං දන්නෙ නෑ ළමයි එහෙම ලොකු දක්ෂයො උනේ නෑ..ඒත් ඒ අදක්ෂ ලමයි අතරෙ මට හොද තැනක් තිබුනා මං ඒ අයට වඩා සෑහෙන්න ඉදිරියෙන් හිටිය විත්තිය මටම දැනිල තිබුනා...
  7. bloomberg

    පට්ට ඩාන්ස්.....

    පට්ට ඩාන්ස් එකක් හම්බුනා මචංලා.... ටැමිල් ෆිල්ම් එකක එකක්. අපේ සිංහල ඒවා පරාදයි වගේ... :lol::lol::lol::lol: ldtif8_fLlc
  8. bloomberg

    Laptop Service

    මචන්ලා මගේ තියෙන්නේ HP 630 ලැප් එකක්.. අරන් දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. දැන් ගොඩක් ඉක්මනට ලැප් එක රත් වෙනවා. සමහර කීස් තදින් ප්‍රෙස් කරන්න ඕන. නැත්තම් ඒවා ටයිප් වෙන්නේ නැහැ. මම මේක සර්විස් කරලම නැහැ. සර්විස් කරොත් ටිකක් හොඳ තත්ත්වෙකට එයි නේද? ලැප් එකක් සර්විස් කරන්න හොඳ තැනක් දන්න අය ඉන්නවා නම්...
  9. bloomberg

    කස්තුරි

    සිරිපාල එදා නිවසට පැමිණියේ ආගන්තුකයෙකුත් සමගය.ඔහු රටේ නම ගිය ඇදුරෙකි. ඔහුගේ නිවසේ ඇතිවී තිබෙන අසමගියට කවරෙකු හෝ ගුරුකමක් කර ඇත්දැය් ඔහුගේ හිතේ තිබුණේ මහා කුහුලකි. ඇදුරා මුලු නිවසම පරික්ශාවට ලක් කළේය.අනතුරුව සිරිපාල සහ සිරිපාලගේ බිරිද සුමනා සමග කතාවට වැටුනි.සිරිපාලගේ එකම පුතාද ඔවුන් අතර...
  10. bloomberg

    තාච්චිය

    ඔන්න සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු. "ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා..." නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු. "සිරාවටම කියන්නෙ... ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති" නෝන ඒ...
  11. bloomberg

    සනා සහ සිරා...

    මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න එක්කන් ගිහින්...
  12. bloomberg

    රැවටීම......

    හුරතලී බැදලා ඔන්න පුටුවකට වෙලා කකුල් 4ත් උඩ දාගෙන පත්තරයක් කියවනවලූ.... (නැමිල ඉන්න උන් නැගිටපිය.මොනවත් පේන්නෑ බොලව්) පුතාත් ඇම්ඩන් dial එකක්ලු....අම්මව හැම වෙලේම බොරු කියලා රවට්ටලලූ ආතල් ගන්නේ...පොඩි එකානේ... ඔන්න ඉතින් මේ කොලුවා දවසක් දුවගෙන එනවලු අම්මා ගාවට...ඇවිත් උන සීන් එක...
  13. bloomberg

    scrapebox තියෙනවද?

    මචන්ලා scrapebox තියෙනවද? තියන කෙනෙක් කියන්න. පොඩි වැඩක් තියෙනවා කරන්න... සල්ලිත් දෙන්නම්.... :yes::yes::yes::yes:
  14. bloomberg

    කාන්තා රහස්

    කුඩා දියණියක් අම්මත් එක්ක පාසලට යනගමන් අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ වයස කීයද?" එතකොට අම්ම හිනාවෙලා දුවට කියනවලු.. " හොදින් මතක තියාගන්න , ගෑහෑණු එහෙම ලේසියෙන් වයස කියන්නෙ නෑහෑ.ඔයත් ලොකුවුනහම හෑමදේම දෑනගනී." තව ටිකදුරක් යද්දි ආයෙත් දුව අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ බර කීයද?".එවෙලෙත්...
  15. bloomberg

    වැඩිම සැප

    එක දවසක් කොල්ලෙක් තරු හතේ හෝටලේක තිබ්බ උත්සවයකට ගිහින් හදිස්සියෙම අංක දෙකේ වැඩේට වැසිකිලියට යන්න සිද්ද වුනා.. දන්නවනේ බොකක් කියල..ඉතින් පොර හදිස්සියට ගිහින් තියෙන්නෙ ලේඩිස් වොෂ් රූම් එකට.. දැන් ඉතින් ගියානෙ කරන්න දෙයක් නෑ පොර කොහොම හරි වැඩේ කරල බලන කොට හෝදන්න කරන්න කිසි දෙයක් නෑලු අඩුම...
  16. bloomberg

    PUT.IO හෙල්ප්

    මචන්ලා මට PUT.IO එකේ එකවුන්ට් එකක් හොයාගන්න ඕන. දැන් එකේ ෆ්‍රී රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැනේ. මොකක් වත් විදියක් නැද්ද එකේ එකවුන්ට් එකක් හදාගන්න සල්ලි ගෙවන්නේ නැතුව.
  17. bloomberg

    අමාරිස්

    අමාරිස් එයාගේ වයිෆ් එක්ක ඇදේ නිදාගෙන ඉන්නවා.එක පාරටම එයා ලස්සන හීනයක් දකිනවා.... අමාරිස් දැන් ඉන්නේ දිවයලෝකෙට යන ගේට් එක ගාව.ඒ එක්කම එයා දකිනවා ලස්සන සුරoගනාවියක් එයා ලගට ටිකෙන් ටික ලoවෙනවා.සුරoගනාවි අමාරිස් ලගට ඇවිත් අමාරිස් එක්කන් යනවා දෙවිලොව සුන්දරත්වය පෙන්නන්න. සුන්දරත්වය නරබමින්...
  18. bloomberg

    Xperia X10 Help

    මචන්ලා මට Xperia X10i එකට හොඳ කස්ටම් රෝම ටිකක් කියන්නකෝ. XDA එකේ තියෙන ඒවා ලින්ක් වැඩ කරන්නේ නැනේ... පොඩ්ඩක් හෙල්ප් කරන්න.... තැන්ක්ස්....
  19. bloomberg

    IT කරන කොල්ලොන්ට

    IT කරන කොල්ලොන්ට ඒ ලෙවල් IT කරන කොල්ලොන්ට නියම බ්ලොග් එකක් ලැබුනා. ගොඩක් පාඩම් සිංහලෙන් විස්තර එක්ක දාලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියවලා තේරුම් ගන්න අමාරු ඒවා මේකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ ලෙවල් කරන කොල්ලෝ කියවලා බලන්න...IT ගුරු ගෙදර.... :D:D:D
  20. bloomberg

    WEDDING CAR රුවන් වැකි

    1.අද අත පෙන්ශන් යනවලු. 2.අතට නිදහසක්… හිතට මහබරක්.. 3.අතට නිවාඩු! 4.හස්ත කර්මාන්ත පාඩු ලබයි! 5.අතට නිදහස 6.ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..! 7.අද ඉදන් අතට නිවාඩු.. 8.A big issue into a small tissue… 9.Broken rubber making trouble... 10.ජපන් කොඩිය ජය කොඩිය වේ… 11.දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින්...

    No contents