එහෙනං යාලුවා පර්චස් 15 ක වගේ ඉඩමක් අරං, එකේ එක පැත්තකටම කරලා ගේ හදන්න. ඒ කියන්නේ වේල්ලක් වගේ තියෙනවා නං ඒකටම කරලා ගේ හදන්න.(මෙහෙම ගෙවල් හදන්න පුළුවන්,අනුමත වෙනවා.)
හැබැයි එහෙම වේල්ලකට ලං කරලා ගෙයක් හදද්දී ගෙයත්,වේල්ලත් අතර අගල් දෙකක වත් කොන්ක්‍රීට් එකක් දාගන්න ඕනි. මේකට කම්බිත් දාගන්න ඕනි පහල...