ඔව් මචං. ටික කාලෙකට කලින් මටත් ඔහොම දෙයක් උනා. මම වාහනයක් ගත්තා නුවරින් (මධ්‍යම පළාතෙන්). එක රෙජිස්ටර් කලේ වෙන පළාතක. මම වාහනේ අරන්, එකේ ලයිසන් එක අලුත් කරගන්න ගියාම AG ඔෆිස් එකෙන් ඔය සීන් එක කිව්වා. ඊට පස්සේ මම වාහනේ කලින් තිබුන AG ඔෆිස් එකට කතා කරලා, ඒ අවශ්‍ය විස්තර අලුත් AG ඔෆිස් එකට ෆැක්ස්...