ඔය මිනුවන්ගොඩ කොලබ බස් වේගයෙන් යන්නෙ නහැ.විශේෂයෙන් කොලබ යන මිනුවන්ගොඩට කිට්ටු බස්.කොලබ ඉදල එන මිනුවන්ගොඩට ලග එවනම් වෙගයෙන් යනවා.එත් සැලකිය යුතු වේගයෙන් නෙමේ.ඔතන තියෙන්නෙ පල්ලමත් එක්ක වන්ගුවක්.කලින් මට මතකයි බස් දෙකක් හැප්පුන ඔතනදිම.බස් ඩ්‍රයිවර්ලට දොස් kකියන්නෙ නැහැ වන එලවපු උන් නම් කවදාවත්.මොන...