ඔන්න 2000හෙ විතර ටෙක් යන කාලෙ.ටෙක් එකට ගිහාම දැන ගන්න ලැබුන එදා ඉගැන්නිල්ලක් වෙන්නෙ නැහැ කියල.කොහොම හරි කට්ටිය සෙට් වෙන්න තීරනය කලා.කට්ටියම තීරනය කලා වයිට් ඩයමන්ඩ්ද මොකක්ඩ මන්ද වතුරවගෙ පාට එකක්.මම කලින් බීල නති හින්ද පිට පෙනුම හොද හින්දත් මමත් එක අනුමත කලා. දැන් කට්ටියම වටෙට පිලිවෙලට ගන්නව.මගේ...