මේක මටම වුන එකක්. 11 වසරේ ඉන්න කොට O/L වලට කලින් Maths පේපර්ස් කරවනවා, එදාට අපි ඉන්න තැන් එහෙ මෙහෙ කරනවා. ඔන්න එහෙම දවසක මාව වැටුනේ ඉස්සරහම පේලියට. කොහොම හරි පේපර් එකත් ලැබුනා මුල්ම ගැටලුව පයිතගරස් ප්රමේයෙන්. හොදම වැඩේ කියන්නේ මම පයිතගරස් ප්රමේය ඇහුවෙත් එදාමයි. මම මනොපාර ගහගෙන ඉන්න කොට සර්...