අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු
මම හිතන්නේ එළකිරියේ මම නිර්මාණයක් විදියට දාන පළවෙනි ත්රෙඩ් එක මේක තමයි.
අපේ ගෙදර සාලයේ සිවිලිමක් තිබුනේ නැ. බාස්ලා දෙන්නෙකුට කතා කලත් ඒගොල්ලො අවේ නැ. බොරු කිය ක්ය් හිටියා.:(:(:(:(:(:(:(:(:( ඔය අතරේ මම එළකිරියේ දැකපු ත්රෙඩ් 1ක් නිසා සීලිම ගහන වැඩේ මටම කරන්න...