1. 6ix9ine

    රටේ කුඩු බිස්නස් එකට පොලීසිය සම්බන්ධ නෑ කියලා කියනවා නම්...

    ඔත්තුව පොලිසියට දුන්න කියන්නේ ඉතින් විකුණන උන්ට දුන්නා වගේ තමා .කොත්තුවක් කාල වෙන එක එකක් බාලන් ඉන්න තාම තියෙන්නේ මැරුම් කන් නැතුව
  2. 6ix9ine

    මැරි කරපු උන් වරෙන්

    උන්ගේ ගෙදර ලොකු කරගෙන හැමතිස්සෙම දගලන එක
  3. 6ix9ine

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    Trump ge sin ekata ne loku ganakin wadi une eka aye me awrudda iwara weddi adu wei da .kata hari predict karanna puluwanda koi kale wage meke down ekak wei kiyala
  4. 6ix9ine

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
  5. 6ix9ine

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    Thanks mcnla 🙂 Suwarnamahal kohomada ? ------ Post added on 1749091338
  6. 6ix9ine

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    ehema gold coin ganna hoda place monda ?
  7. 6ix9ine

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    හදිසියට බැංකුවේ තියල කියක් හරි ගන්න ☺️
  8. 6ix9ine

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    අපිට ඉන්වෙස්ට් එකක් විදියට ගෝල්ඩ් coin ගන්න තියෙන්නේ කොහෙද .නුවර අවට මාල චෙන් ගන්නවා කියන්නේ පාඩුයි නේ අපි coin ගත්තොත් බැංකු වලා උකස් තියන්න අව්ලක් නැද්ද හෙල්ප් මචන්ලා දැන් priceඑක නම් හොදටම නැගලා
  9. 6ix9ine

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්. උබලට මේ වගෙ ලෙවල් එකකට ආවම මොනාද ගත්ත immediate Ac

    danna ekek kiyahan ko SGOT and SGPT test walin fatty liver thiyenawada kiyala check karanna puluwan da naththam liver profile ekakma balanna oneda ?
  10. 6ix9ine

    දැන් fiverr cash advance දෙන්නේ නැද්ද බන්?

    early payouts gaththe kohomda bn seller plus arn thibbada ? 14 yanwane payment ekak clear wenna ? dan habai clear una ganakin kamathi ganak withdraw karagnna puluwan
  11. 6ix9ine

    දැන් fiverr cash advance දෙන්නේ නැද්ද බන්?

    mama nam aran na eth issara penuwa usd 1500 dan 500 denne orders adu nisa wenna athi
  12. 6ix9ine

    Payonner Banned

    bump
  13. 6ix9ine

    Payonner Banned

    payonner banned වෙලා ගෙදර කාගේ හරි id එකට payonner use කරන කවුරු හරි ඉන්නවද ? මගේ අවුරුද්දකට කලින් banned උනා මට දැනගන්න ඔනී joint account එකක් link කරොත් අව්ල් ද කියලා ?තාත්තාගෙයි මගෙයි නමට තියෙන එකක්
  14. 6ix9ine

    telegram help

    mageth ohoma wela bohoma amaruwen goda dagththe .pc eke login thibba nisa hodai taggala mail eka remove karala mage mail eka dila anith login remove kara
  15. 6ix9ine

    හැක් වෙලා ඉන්නේ

    ela mcn thanks
  16. 6ix9ine

    හැක් වෙලා ඉන්නේ

    thanks mcn
  17. 6ix9ine

    හැක් වෙලා ඉන්නේ

    මචන් මගේ මේල් එකට ලොගින් ඇලට් එනවා ගිය මාසේ 25 ඉදන් ටෙලිග්‍රෑම් insta hackවෙලා 2 factor google auth එහෙම දාලා තියෙද්දී බොහොමඅමාරුවෙන් recovery කරගත්තේ තව account එකක් banned උන multipul account වලට use කරන නැති නිසා අව්ලක් න දැන් මොකද බන් කරන්නේ frime එහෙම කතා කරලා password රෙසෙට් කරන්න කියුවා...
  18. 6ix9ine

    Cobra Kai Season 5,6 download link?🥲

    eka parak e tika skip karahan eka para complete download karaganna puluwan

    No contents