ගෝල්ඩ් ඉන්වෙස්ට්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    අපිට ඉන්වෙස්ට් එකක් විදියට ගෝල්ඩ් coin ගන්න තියෙන්නේ කොහෙද .නුවර අවට මාල චෙන් ගන්නවා කියන්නේ පාඩුයි නේ අපි coin ගත්තොත් බැංකු වලා උකස් තියන්න අව්ලක් නැද්ද හෙල්ප් මචන්ලා
    දැන් priceඑක නම් හොදටම නැගලා
    photo_2025-01-02_17-00-08.jpg
    photo_2025-06-03_12-00-04.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අවුලක් නෑ උගස් පුලුවන්
    මමත් ආසාවට ගත්තු පවුම් භාගෙ coin එක තියෙන්නෙත් Peoples bank එකට උගස් කරල
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අපිට ඉන්වෙස්ට් එකක් විදියට ගෝල්ඩ් coin ගන්න තියෙන්නේ කොහෙද .නුවර අවට මාල චෙන් ගන්නවා කියන්නේ පාඩුයි නේ අපි coin ගත්තොත් බැංකු වලා උකස් තියන්න අව්ලක් නැද්ද හෙල්ප් මචන්ලා
    දැන් priceඑක නම් හොදටම නැගලා
    View attachment 251705View attachment 251706
    මේ දවස් වල ගන්න එක ටිකක් රිස්කි . price එක පීක් එකේ තියෙන්නේ . හැබැයි බන් , ඕක තව අවුද්ද්දක් දෙකක් යද්දී තව නගිනවා .

    කොයින් ගන්නවා නම් reputed තැනකින් ගනින් , කොයින් උනත් ජුවලරි උනත් උකස් තියන්න පුළුවන්. ජුවලරි ගන්නවා නම් ගල් දාපු ඒවා උකස් තියන්න යද්දී ලැබෙන්නේ අඩු වැලියු එකක් .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    අහ් හ හ හ හාහ හා හා LAST YEAR I TOLD YOU THIS!!

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    තමන් කැම්ති income generate කරන්න පුළුවන් ඕනම දෙයක්. In my experiences IT තමා ඉතින්.
    IT වල මොනව වගේද? මම දැනට වැඩ ටිකක් කරනවා. ඒත් මට තව improve වෙන්න ඕනෙ සහ AI නිසා මම ටිකක් panic වෙලා ඉන්නෙ. තව කෙනෙක් මට කිව්වා මේකෙම.
     
    • Like
    Reactions: DXB2021

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මේ දවස් වල ගන්න එක ටිකක් රිස්කි . price එක පීක් එකේ තියෙන්නේ . හැබැයි බන් , ඕක තව අවුද්ද්දක් දෙකක් යද්දී තව නගිනවා .

    කොයින් ගන්නවා නම් reputed තැනකින් ගනින් , කොයින් උනත් ජුවලරි උනත් උකස් තියන්න පුළුවන්. ජුවලරි ගන්නවා නම් ගල් දාපු ඒවා උකස් තියන්න යද්දී ලැබෙන්නේ අඩු වැලියු එකක් .
    trump ge tariff pissuwa inda ochchara giya, nethnam $2400-2600 per ounce, ai vetenava, buy karana eka risk den nam, best price to buy $2600
     
    • Like
    Reactions: DXB2021

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    IT වල මොනව වගේද? මම දැනට වැඩ ටිකක් කරනවා. ඒත් මට තව improve වෙන්න ඕනෙ සහ AI නිසා මම ටිකක් panic වෙලා ඉන්නෙ. තව කෙනෙක් මට කිව්වා මේකෙම.
    ithin panic wechcha subject ekenma start karanna. prompt engineering igenaganna
    start here