cash wagon සල්ලි ගෙවන්න ඕන නෑ බං. උං ගිණි පොළියට ඇපයක් නැතුව දෙන්නෙ.. ණය ගන්න එකාගෙන් දන්න අදුනන එවුං 2ක්ගෙ නම්බර් ඉල්ල ගන්නවා.. සල්ලි ගෙවන්න පරක්කු උනාම උං ඉතින් අරුන් ට කොල් කර කර කියනවා ණය කාරයට පණිවිඩෙ දෙන්න කියල සල්ලි ගෙවන්න කියල..
මම දන්න එකෙක් මගෙ නම්බර් එකත් දීලා තිබ්බා මම ඉතින් ඔය...