Agree...
ගෙදර තියෙද්දි "අද අමාරුයි, හෙටම කරනවා", "ආ..ඕම වෙලාවක කරන්න පුලුවන්නෙ, පස්සෙ කරනවා..", "නිදාගන්න කලින් කරලා නිදාගන්නවා..", "ඔන්න ඔහෙ නිදාගෙන නැකිටලා උදේටම කරනවා ෆ්‍රෙශ් පිට, දවසම ෆ්‍රෙශ්..." ඔය වගේ සිතුවිලි පරම්පරාවක් එනවා හිතට.
මම නම් අත්දැකීමෙන්ම දන්නවා. ඒ හින්දා ජිම් මෙම්බර්ශිප්...