වෙසක් එකට කූඩු හදමු

erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    වෙසක් එකට කූඩු හදමු

    අටපට්ටමක් හ්දාගන්න බැරි සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා නම් මේ විදිහට හදන්න, තම්බි රජ කරවන්නෙ නැතිව. :no::no:

    වතුර බින්දුව බින්දුව එකතු වෙලා තමා මහ මුහුදක් හැදෙන්නෙ. අපි දෙන පුංචි රුපියලෙන් තමා උන් කඩු කිනිසි අරන්, බෝම්බ හදන් අපිටම කෙලවන්නෙ.
    :angry::angry:

    උපන්දා ඉදන් සමරපු වෙසක් මංගල්‍යය දියාරු වෙන්න දෙන්න පුලුවන්ද?

    අප නොවේ නම් කවුරුන්ද?
    අද නොවේ නම් කවදාද?

    ක්‍රියාත්මක වෙමු, සිංහලයාගේ ශක්තිය පෙන්වමු. තක්කඩි තම්බින්ගෙ පය ලෙවකන වහල්ලු නොවෙමු :baffled::angry:






    පේපර් කටින් දන්නෙ නැති, ඒක හොයන්නත් කම්මැලි සිංහලයන්ට මෙන්න මෙක බලන්න. හෙලුව තියන රූපයක් ඕන්නම් ගූගල් පෙරලගෙන හොයන සිංහලයන් අවශ්‍යදෙයක් අවශ්‍යතාවයකට හොයාගන්න උත්සහ නොකිරීම කනගාටුදායකයි:angry::angry:
    Adobe Photoshop, Inkscape කියලා තියනවා, ගූගල් කරපන්

    https://everseadesign.wordpress.com/tag/paper-cutting-template/
    https://www.instructables.com/id/A-Beginners-Guide-to-Paper-Cutting/


     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    Katayam thiyenawada? Kauru hari graphics karana kenek free welawaka katayamak design karala denndoo :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හදන්න වෙලාව නැති අය plastic වලට වඩා පාරේ කඩ වල තින උණ බට කුඩු ගන්න බලන්න