මචන් චන්දන ගුණවර්ධන ස්‍රර් ගෙ වැඩ සටහනකට ඇවිත් පලයන්. උබට ජීවිතය ගැන අලුතින් හිතන්න අවස්ථාවක් ලැබෙනව සිකුරුයි. මමත් නිතරම චන්දන සර්ගෙ වැඩමුලු වලට සම්භන්ධවෙනවා. නොමිලේ පැවැත්වෙන ඊළග සම්මන්ත්‍රණය ජූලි මාසෙ 02 , කොළඹ මහජන පුස්තකාල ශාලාවේ උදේ 9.00 ට තියෙන්නෙ. උබ කැමතිනම් ඇවිත් බලපන්. උබට හොඳ මඟ...