අද විශ්ව ජනමාධ්‍ය වේදීන්ගේ දිනයයි.
අද විශ්ව ජනමාධ්‍ය වේදීන්ගේ දිනයයි.
තම රට , ජාතිය, ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් , අල්ලස , දූෂනය, වංචාවට ,සමාජ අසාධාරණයට එරෙහිව, තම දහඩිය, ශමය, කාලය, මෙන්ම තම ජීවිතය පවා කැප කළ, කැප කරන සැබැ මාධ්‍යවේදීන් වෙනුවෙන් අපේ උපහාරය පුදකරමු.! :yes: :yes: :yes...