ඔව් මට පුළුවන් ! Yes I Can !
සිතන්න......
සිතේ ශක්තිය යනු සිතිවිලි වල ශක්තියයි.සිතුවිලි ඇතිවනුයේ භාෂාවේ වචන හා සංකේත වලිනි.භාවිතයට ගන්නා වචන සුභ වාදී වන විට , ඒ තුළින් උපදින ශක්තියද ශුභ වාදීය.අප්‍රමාණය.මේ, සිතුවිළි මෙහෙය වීම, ඔබ තුළ ඇති ශක්තීන් අවදි කිරීමේ මාවතයි.මෙම සප්ත මහා ශක්ති බලවේග...