මචංලා,
Dialog ViU Mini එක use කරන අය දන්නව නම් කියන්න.
මට නම් මුංගෙ Remote එක එපා වෙලා තියෙන්නෙ. ...🤮
චැනල් එකක් මාරු කරන්න උනාම අලුතින් Software එකක් install කරනව වගෙ අමාරු වැඩක්නෙ. 🥵
Home ගිහින් -> Live ගිහින් -> චැනල් ලිස්ට් එකට ගිහින් -> ආයි ලිස්ට් එකෙත් හොයන්න ඔනි චැනල් එක.
එ මදිවට...