මචංලා,
Dialog ViU Mini එක use කරන අය දන්නව නම් කියන්න.
මට නම් මුංගෙ Remote එක එපා වෙලා තියෙන්නෙ. ...
චැනල් එකක් මාරු කරන්න උනාම අලුතින් Software එකක් install කරනව වගෙ අමාරු වැඩක්නෙ.
Home ගිහින් -> Live ගිහින් -> චැනල් ලිස්ට් එකට ගිහින් -> ආයි ලිස්ට් එකෙත් හොයන්න ඔනි චැනල් එක.
එ මදිවට Faviourit Menu එකක් හදා ගත්තත් එ Menu එක පෙන්වන්නෙ අනිත් ඔක්කොම ඔනි නැති දේවල් ටික මුලින් දාල අන්තිමට.
කොහෙද එවගෙ Faviourit Menu තියෙන්නෙ
අපිට මේකට 1,2,3.. වගෙ අංක තියෙන Remote එකකට මාරු කරන්න පුලුවන්ද?
TV Settings වල නම් පෙන්වනව "Add Remote" කියල.
කවුරු හරි මීට වඩා Functions තියෙන Remote එකකට මාරු කලා නම් Idea එකක් දෙන්න....
