Level 4 : ඔක්කොම වගේ complete, actively post share කරන්නේ නැ
ඔෆර් එනවා ලන්කාවේ කොම්පැනි සත 5කට ගනන් ගන් නෑ පිටරට එකක් නම් සලකලා බලනවා එක සැරයක් WSO2 එකෙන් මම ඇප්ලයි නොකර ප්‍රොෆයිල් එක මැච් වෙනවා සෙලෙක්ට් කලා කරපු ප්‍රොජෙක්ට් එවන්න කියලා ඉල්ලුවා මම යවුවේ නෑ ගොඩක් ඒව NDA සයින් නිසා ඒක කියල...