ඒක තමා හරියටම දන් නෑ කිවුවේ සැරයක් බනට හාමුදුරුවෝ කියනවා ඇහුනා පන්සිල් අරගෙන රකින්න බැරිනම් ගන්න එපා කියලා මේක උදේ ගන්නවා හවසට කඩනවා එක්කෝ නොගෙනම ඉන්න කිවුවා බනට නෙත් එෆ් එම් එකේ බන කියන හාමුදුරුවෝ වගේ මතක සමන්තස් බිස්නස් නෙමේ
අනික දහම්පාසලට ඔව කියාදෙන්න වෙලා නෑ එකේ කියලා දෙන්නේ ඩීප් ම කෑලි මේ...