mark his word man.....mark this........
කෙල්ලෝ බහුතරයක් සල්ලි, සෝෂල් ස්ටේටස් පෙන්නලා නමා ගන්න පුළුවන්......
මගේ එක ඇසිස්ටියක් ගේ ඔහොම කෙස් එකක් මේ දවස් වල යනවා....එකී මෙහෙට එනකොටත් කොල්ලෙක් හිටියා. පොර එදා වෙලා ටුවර්ස් දුවන්නේ, රස්සා මාරු කරනවා හිටු කියලා, හැබැයි හෙන පොෂ් පොර වගේ ඉන්නේ...