චන්ද ප්රතිපලය ජිල්මාට් එකක්
අපි පිලිගන්නවා ගෝටා දිනුවා කියලා.සජිත් පැරදුනා.නමුත් ගෝටා ලක්ෂ 69ක් ගත්තේ නෑ. සජිත්ගේ ගාන හරි ලක්ෂ 55ක් ගත්තේ.ගෝටා ලක්ෂ 61යි ගත්තේ. ජේවිපි ලක්ෂ 4ත් හරි.නමුත් විකල්ප අය මීට වඩා චන්ද ගත්තා.මහේෂ් ලක්ෂ 3.5ක් සීලාරත්න ලක්ෂ 3ක්,පල්ලෙවත්ත ලක්ෂ 2ක්,ආරියවංශ ලක්ෂ 2ක් සහ නැක් අපේක්ෂකයො ලක්ෂ 4ක් වශයෙන් මිනිස්සු විකල්පයට චන්දය දුන්නා.ඔයාල දන්නවා ප්රතිපල එන්න පරක්කු උනා.නමුත්පලමු ගනන් කිරිමේ ගෝටා දිනලා තිබ්බා.දෙවැනි මනාප කවුරුත්ම ගහල නෑ.මේ වෙලාවො මැකෝ හිටන්,රනිල් මහින්ද තුන් දෙනාම ගෙනෙල්ලා අර විකල්ප චන්ද වලින් ලක්ෂ 9ක් ගෝටට දුන්නා.ඒක දුන්නේ රට තුල වියාකූල තත්වයක් සහ නව විප්ලවයක් මහමැතිවරනය තුල ඇතිවෙන එක නවත්තන්න.නව නායකයගේ පැමිනිම 2020 නවත්තන්න.නමුත් මකුලු දැල් වලින් සැඩ සුලන් නවත්තන්න බෑ.ඕන වෙනස අපි කරනවා.225ටම එරෙහි වෙන නායකයා 2020 එනවා.