නෑ නේ මචන්.......
කවුරු කොහොම උනත් අපි ඇත්ත කතා කරමු...
මේ හාමුදුරුවෝ ආචාර්ය උපාධියක් තියන පන්සලක විහාරාධිපති ස්වාමින් වහන්සේ නමක්.....
ලගදී මහන වුනු කෙනෙක් නම් එහෙම වෙන්න බෑ නේ.......
ඔවුන් බොරු, වංචා,මඩ සහ තුප්පහි කතා කිව්වට අපි සත්‍යම කියමු.....
බල්ලෝ ගූ කෑවට අපි කන්න ඕන නෑ නේ මචන්.........