කඩුවෙල කියන්නේ ලංකාවේ ලොකුම ආසනය.....
එකෙන් කොහොමත් උබල අපිට සෙකන්ඩ් වෙන්නේ නෑ කියල දන්නවා.....
කොහොමත් මේ පාර කුණු ගොඩ- බුද්දෙත් ගිහින් බෙට්ටටම හේත්තු උණු නිසා මේ පැත්තට ලොකු ගානක් එයි........
කඩුවෙල, හෝමාගම, මහරගම, කැස්බෑව, අවිස්සාවේල්ල, කියන්නේ පෙර කල සිට වාමාංශික ආසන. රට ගැන කැක්කුමක්...