Sim Racing වලට ගොඩාක් කාලේක ඉදලා ලොකු ආසාවක් තිබුනා එත් ඉතිං සල්ලි හා වෙලාව තමා හරස් උනේ
කොහොම හරි එකතුකරගෙන Sim Racing set එකක් ගන්න කියලා හිතුවේ
එත් හොයලා බැලුවාම ලංකාවේ ගන්න තියෙන්නේ logitech විතරයි. Moza R3 or R5 bundle එකක් ගන්න කියලා තමා හිතාගෙන ඉන්නේ
PC එකේ තමා play කරන්නේ.
ගෙන්න...