1. sriboysl

    විපක්ෂ නායකකම රැක ගනිමු!!

    විපක්ෂ නායකකම රැක ගනිමු!! රජයේ ජයග්‍රහණය පසෙකලා අපට අද විපක්ෂයත් යුඑන්පීයේ විපක්ෂ නායකකමත් රැක දීමට සිදුව ඇත!! ත්‍රස්ත හිතවාදීව සිටි දෙමළ පක්ෂයකට මෙවර මෙන් ඉදිරියේදී ‍රටේ දෙවැනි තැන ලැබුණොත් එය එතරම් හොද දෙයක් නොවේ!! මන්දයත් යූඑන්පියේ මේ සෝදාපාලුව දෙස බලන කල මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදීද මෙය...
  2. sriboysl

    දූෂිත ඡන්දය!!

    ‍"මේ ආණ්ඩුව හැමදාම වගේ මේ ඡන්දයත් ඉතාම දූෂිත ආකාරයට පැවැත් වුවා!! රාඡ්‍ය මාධ්‍ය ඉතා අනිසි ලෙස යොදා ගත්තා!! මැර කණ්ඩායම් හැම තැනම ජනතාව බිය වද්දමින් ක්‍රියා කලා!! නිළ ඡන්ද පත්‍රිකා එකතු කරගත්තා!! ඡන්ද දායකයින්ට බත් පාර්සල් ,මුදල් සහ අරක්කු දුන්නා!! මහින්දගෙ කොම්පියුටර් ජිල්මාට් වලින් මේ ඡන්දෙත්...
  3. sriboysl

    "Breaking News" A Tsunamiiii!!!!

    ඊයේ උදේ සිට දිවයින පුරා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රැසක රික්ටර් මාපකයේ උපරිම අගයෙන් සිදුවූ දරුණූ භූමි කම්පාව නිසා කොළ පාටින් ඉදිකර තිබූ ගොඩනැගිලි වලින් 98%ක් පමණම නටබුන් බවටද, රතු පැහැති ගොඩනැගිලි සියල්ල පොලොවට සමතලා වී තිබුණ තැනක්ද සොයාගත නොහාකිව ඇත. මේවායේ පදිංචි කරුවන් ආරක්ෂාවපතා කැළෑ වැදී...
  4. sriboysl

    "Breaking News" A Tsunama!!!!

    ඊයේ උදේ සිට දිවයින පුරා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රැසක රික්ටර් මාපකයේ උපරිම අගයෙන් සිදුවූ දරුණූ භූමි කම්පාව නිසා කොළ පාටින් ඉදිකර තිබූ ගොඩනැගිලි වලින් 98%ක් පමණම නටබුන් බවටද, රතු පැහැති ගොඩනැගිලි සියල්ල පොලොවට සමතලා වී තිබුණ තැනක්ද සොයාගත නොහාකිව ඇත. මේවායේ පදිංචි කරුවන් ආරක්ෂාවපතා කැළෑ වැදී...
  5. sriboysl

    Basil Hilton ekath ganee!!!

    Hilton taken over by Govt - Basil March 9, 2011 07:42 pm -Ada Derana Minister Basil Rajapaksa today told parliament that the ownership of the Hilton Hotel in Colombo had been transferred to the Government last week. Some Comments_ 1. By the government or by...
  6. sriboysl

    What U think about this comment??

    chool hours will not be extended till 3 p.m. Ada Derana - It will not be made compulsory for government schools to extend their work hours until 3 p.m. Secretary to the President, Lalith Weeratunga stated quelling several rumours that the government was looking to extend school...
  7. sriboysl

    Boycott South Indian Tamil Films!!

    මුන් යන්නේ ලෝක සිතියමෙන් අපේ රට මකන්නලුනේ!! අපි ඊට ඉස්සර මුන් දෙන්නා ලංකාවෙන් මකලා දාමු!!!!:angry::angry:
  8. sriboysl

    Must Read!!!

    පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවන් විසින් ඉන්දීය ධීවරයින් 142 දෙනෙකු ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීම මේ වන විට තමිල්නාඩුව තුළ ඉමහත් කලබැගෑණියක් ඇති කර ඇතැයිද එස්.එම් ක්‍රිෂ්ණ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති වග IANS උපුටා දක්වයි. -අද දෙරණ මට පේන විදියට මෙතන වෙන ගේමක් යන්නේ...
  9. sriboysl

    ඉන්දීය ධීවර ප්‍රශ්ණය!!

    ඉන්දීය ධීවර ප්‍රශ්ණය!! Print this ඉන්දීය ධීවරයින් ගැන අහන්න ක්‍රිෂ්ණා ජී.එල් ට කතා කරයි February 17, 2011 04:17 pm දැනට ශ්‍රී ලංකා රජය භාරයේ සිටින ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීමට පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍ය...
  10. sriboysl

    රනිල් රට පනී!!

    -ඉරුරැස
  11. sriboysl

    ජනපතිට හාදු!!!

    ජනපතිට හාදු....වැලන්ටයින් හාදු නොවේ.... 2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 13:42 තිරෙන් පිටුපස...
  12. sriboysl

    සින්දු ලියන, තනු තනන ඇමති විමල්!!

    සින්දු ලියන, තනු තනන ඇමති විමල්!! සින්දු ලියන, තනු තනන ඇමති විමල් 2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 14:11 තිරෙන් පිටුපස - කසු කුසු (කොළඹ-ලංකාපුවත්)...
  13. sriboysl

    රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම

    රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම රුදුරු ත්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම ! 2011 පෙබරවාරි 10 වෙනි බ්‍රහස්පතින්දා, 12:29 තිරෙන් පිටුපස - කසු කුසු (කොළඹ...
  14. sriboysl

    Indian Foriegn Minister Naa ganee!!

    Indian foreign Minister Krishna, Portuguese ministerge kathawe pitapatha kiyawala. :lol::lol: 5IgA6PBrSRU ATkmYsi65EQ
  15. sriboysl

    How to insert a Video - Help!!

    Pls tell me how to insert a youtube video to the elakiri !!
  16. sriboysl

    test

    A test Pls ignore!!
  17. sriboysl

    මහින්දගේ පිළිකාව මෙරට වෛද්‍යවරු සනාත කරය

    මහින්දගේ පිළිකාව මෙරට වෛද්‍යවරු සනාත කරය
  18. sriboysl

    BREAKING NEWS

    Ada derana BREAKING NEWS m'j' 2'10 hqo wêlrKh j,x.=hs hqo wêlrKh ms<s.;a wêlrKhlao keoao hkak .ek úuiSug mjrd ;snqK úNd.fha ;Skaÿj ñka ál fõ,djlg fmr m%ldYhg m;a flßKs' ta wkqj hqo wêlrKh Y%S ,xld jHjia:dj wkqj ms<s.;a wêlrKhlah hkak fY%aIaGdêlrKh m%ldYhg m;a lf<ah' fuu ;SrKh wkqj ir;a...
  19. sriboysl

    ඔබට තවම කැස්ස හොද නැද්ද??

    ඔබට තවම කැස්ස හොද නැද්ද?? පසුගිය සති කීපයක සිට පවතින අයහපත් කාළගුණය නිසා බොහෝ දෙනෙකුට උණ, කැස්ස, හෙම්බිරිසාව වැළදුන බව හැමෝම දන්නවනේ. උණ සහ හෙම්බිරිසාව හොද වුනත් බොහෝ දෙනෙකුට තාම කැස්ස ඉතිරිවෙලා නේද?? ඹබට තාම කැස්ස හොදවී නැත්නම් කියන්න , ප්‍රත්‍යක්ෂ ආයුර්වේද බෙහෙතක් කියන්නම්!!!
  20. sriboysl

    ජාතික ගීය සංහලෙන් පමණයි!!!

    ජාතික ගීය සංහලෙන් පමණයි!!! Print this ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා December 13, 2010 12:50 pm ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ...

    No contents