ජනපතිට හාදු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජනපතිට හාදු....වැලන්ටයින් හාදු නොවේ....

    2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 13:42 තිරෙන් පිටුපස - කසු කුසු

    (කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර ජනතාවගේ ජීවන කටයුතු නිරීක්‍ෂණය කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා අනුරාධපුරයේ සංචාරයක නිරත විය.
    ජනාධිපතිතුමා එම ප්‍රදේශයට ගොස් හෙලිකොප්ටරයෙන් බිමට බැසීමත් සමඟම ප්‍රදේශවාසී ගැහැනු කෙනෙකු වහා ජනාධිපතිතුමා දෙසට දිවවිත් “අපේ අප්පච්චි, අපේ අප්පච්චි” යැයි කෑ ගසමින් ජනාධිපතිතුමන්ව සිප වැළඳ ගනු ලැබීය.

    මෙය දුටු ජනාධිපති ආරක්‍ෂක භටයින්ද පුදුමයට පත් විය.

    සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සිද්ධිය කතා බහට ලක් විණ. එහිදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ කාන්තාව ලඟ බෝම්බ නොතිබුණු බැවින් කිසිදු ගැටළුවක් නොමැති වූ බවයි. සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිතුමාගෙන් එවිට ප්‍රශ්ණ කර සිටියේ ”සර් එහෙම හාදු ලැබීම නිසා ඔබතුමාට සතුටු ඇති නේද?” යනුවෙනි.

    එවිට ජනාධිපතිතුමන් ඔහුටම ආවේණික වූ දඟකාර සිනහවකින් කැබිනට් මණ්ඩලය වෙත යොමු කළේ කිසිවක් නොකියාමය.

    දඟකාර???

    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඒකයි මෙ ඔක්කොම ජනාධිපති වෙන්න දඟලන්නෙ !
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ජනපතිට හාදු....වැලන්ටයින් හාදු නොවේ....

    2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 13:42 තිරෙන් පිටුපස - කසු කුසු

    (කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර ජනතාවගේ ජීවන කටයුතු නිරීක්‍ෂණය කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා අනුරාධපුරයේ සංචාරයක නිරත විය.
    ජනාධිපතිතුමා එම ප්‍රදේශයට ගොස් හෙලිකොප්ටරයෙන් බිමට බැසීමත් සමඟම ප්‍රදේශවාසී ගැහැනු කෙනෙකු වහා ජනාධිපතිතුමා දෙසට දිවවිත් “අපේ අප්පච්චි, අපේ අප්පච්චි” යැයි කෑ ගසමින් ජනාධිපතිතුමන්ව සිප වැළඳ ගනු ලැබීය.

    මෙය දුටු ජනාධිපති ආරක්‍ෂක භටයින්ද පුදුමයට පත් විය.

    සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සිද්ධිය කතා බහට ලක් විණ. එහිදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ කාන්තාව ලඟ බෝම්බ නොතිබුණු බැවින් කිසිදු ගැටළුවක් නොමැති වූ බවයි. සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිතුමාගෙන් එවිට ප්‍රශ්ණ කර සිටියේ ”සර් එහෙම හාදු ලැබීම නිසා ඔබතුමාට සතුටු ඇති නේද?” යනුවෙනි.

    එවිට ජනාධිපතිතුමන් ඔහුටම ආවේණික වූ දඟකාර සිනහවකින් කැබිනට් මණ්ඩලය වෙත යොමු කළේ කිසිවක් නොකියාමය.

    දඟකාර???

    Lankadeepa nee math dakka Paththara karyo dannath da
    :rolleyes::rolleyes::rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මප මුන්ට ආධාර කරන්න මහන්සි වෙච්ච වෙලේ..ඉක්මනින් ජනාධිපති එහෙට යැව්වනම් ඉවරයි..ඉඹ ඉඹ ඉන්න :rofl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    comment ekak wath dirawaganna beri ponnayo innawa meke.ehema ekek ge wedak me

    attachment.php

    :D:D:D:D:D:D:D:D
     
    Attachments

    • Untitled-1 copy.jpg
      Untitled-1 copy.jpg
      20.4 KB · Views: 98

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අම්මප මුන්ට ආධාර කරන්න මහන්සි වෙච්ච වෙලේ..ඉක්මනින් ජනාධිපති එහෙට යැව්වනම් ඉවරයි..ඉඹ ඉඹ ඉන්න :rofl:

    :yes::lol::lol: