මචන්, යන්නෙ university, college or institute එකකට එහෙම නම් එවයෙ help centers තියෙනව උන්ට email කරල university residences හරි එලියෙ තැනක්හරි හොයාගන්න උදවු ගන්න පුලුවන්. එහෙම නැත්තම් craigslist, padmapper වගෙ ඒ යන පලාතෙ ජනප්‍රිය වෙබ් සයිට් තියෙනව තැනක් හොයාගන්න. තව ලංකාවෙ අය ඉන්නව නම් එ පැත්තෙ...