Europe හරහා transit වෙන්නත් ලංකාවෙ උන්ට transit වීසා ගන්න ඕනෙ. (habai US/Canada visa තියෙනවනම් european transit visa ඕනෙ නැ මං හිතන්නේ) මුළු ලෝකෙන්ම තව රටවල් 11ක අයගෙන් විතරයි එහෙම transit visa ඉල්ලන්නෙ. අඩුම ගානෙ ඉන්දියාවෙ උන්ටවත් ඔනෙ නෑ
Afghanistan, Bangladesh, the Democratic Republic of the...