1. mr dodo

    මේ පාර එන්නේ සජිත්

    පිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .
  2. mr dodo

    මේ පාර එන්නේ සජිත්

    හෙට උදේම බස් එකක නැගල ලංකාවේ ඕනෑම සිංහල බහුතරයක් ඉන්න ගමකට ගිහින් නිකමට අහල බලපන්කො .කව්ද දින්නේ කියල තේරෙයි
  3. mr dodo

    ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

    මුළු ලන්කාවම සමාජයක් විදියට පිරිහිලා තියෙද්දී බුද්දාගම විතරක් ඉතුරු වෙයිද බන් .
  4. mr dodo

    පුටින් වැඩ පෙන්වයි. 🔴BREAKING

    පුටින් tucker carlson එක්ක interview එකක් කරල මුළු ලෝක ඉතිහාසේම දිග ඇරලා කිව්වා ඇයි එයා Ukraine වලට ගැහුවේ කියල .ඕකෙන් ගොඩක් එවන්ට රෙව්න .දැන් රැල්ල අනිත් පැත්තට යන්නේ.එත් යුද්දේ නොවෙම්බෙර් වෙනකන් යයි .ඩොනල්ඩ් ටරම්ප් american election එක දින්න ගමන් ඕක ඉවරයි .
  5. mr dodo

    යුක්‍රේන යුද්ධය අවසානය පෙනෙන මානයට? - ලෝක බල තුලනය උඩු යටිකුරු කරන පුටින් !

    පාටලී ජනාධිපති හිනේ push කරනවා වැඩි .දැන් පක්ෂේකුත් නෑ .මන් මාර කැමති චරිතයක් තමා.අනිත් ඉන්න උන්ගේ හැටියට ඉතින් .ශුද්දවන්තයෙක් නෙමේ .පට්ට මොලයක් හැබැයි
  6. mr dodo

    සජිත් ප්‍රේමදාස කියන්නේ මෝඩයෙක්. සන්නස්ගල කට අරී

    මන් දැන් නෑ කව්ද ඕම කිව්වේ කියල .කොමත් කියන එකයි කරන එකයි දෙකක් .අනුරනම් මම දැකල නෑ ඔය වගේ ගොන් කතා කොහෙවත් කියනවා .අනුරයි සජිතුයි නිකන් අහසයි පොළොවයි වගේ .මට ඕක තේරුනෙත් මේ ලගදි .අනුරගේ මාර analytical mind එකක් තියෙන්නේ .ලංකාවේ තියෙන ඇත්ත ප්‍රශ්නේ ඒ මනුස්සයට තේරෙනවා .2015 අපි රනිල්ගෙන්...
  7. mr dodo

    සජිත් ප්‍රේමදාස කියන්නේ මෝඩයෙක්. සන්නස්ගල කට අරී

    මටත් සජිත් එපා උනේ පස්සේ පස්සේ තමා.පොර මවල දෙන්නේ .අනික පොහොට්ටුවෝ එකතු කරනවා බුඋරුවෙක් වගේ .අනේ මන්ද මොලේ කකුලෙද කියල .පරම්පරාගත unp කාරයෝ ටික ඉතින් චන්දෙ දෙයි
  8. mr dodo

    🔴🔴🔴🔴🔴 න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ශ්‍රී ලංකාව සුදානම්.

    ඕව තමා ඉස්සර ඉදන් අපි අහපු ගොන් කතා .තාමත් ඉන්නවනේ මුන්ට කත් අදින උන්..අද බුකියේ දැක්ක පොහොට්ටුවට කඩේ යන එකේක් .නිකමට බැලුව .අමත්යන්ශෙක වැඩ කරන බුවෙක් .
  9. mr dodo

    CEB කුප්පි ලාම්පූවා ඉල්ලා අස්වෙයි....

    රනිල්ගේ ඇමතිගේ පුක් කාරයොනේ මේ .ඕකව ආනිව වෙන තනතුරකට දානවා
  10. mr dodo

    සුපිරි sex scenes තියන films

    Lie with me කතාවනම් මතක නෑ .දවසක් නෙට් එකේ අහු වෙලා බැලුව .වැලක් වගේ .
  11. mr dodo

    බලන්න quality movie එකක් suggest කරන්න

    film nam manda "warrior" tv series eka balanna.fatta
  12. mr dodo

    ගූ හතයි බන්.

    ඒක තමා බන් කියන්නේ ලංකාව සංස්කෘතියක් විදියට තිබ්බ තැනිනුත් පිරිහිලා .නිකන් බස් එකක එම යද්දී බලපන්කෝ .පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මිනිස්සු මරා ගන්නවා.රට system එකක් විදියට පහලට යමින් තියෙන්නේ.ගොඩක් එව්න්ට් මේවා කිව්වට තේරෙන් නෑ .අපේ රට අපේ මුණ ඉස්සරාම කඩා වැටුන.ආර්ථිකේ විතරක් නෙමේ
  13. mr dodo

    Dialog HBB පිස්සු නටනවා රෑ 9න් පස්සේ

    call කරලා කියල බලන්න .සමහර වෙලාවට ටවර් වල ප්‍රශ්න .
  14. mr dodo

    නිකං ඉන්න ගමං තල් අල කෑවැකි ගෝනියක් විතර

    ඒවා නිකන් දර වගේ .යාපනේ ගිය උන් දෙනවා .කවදාවත් කන්න බෑ
  15. mr dodo

    ඇයි බන් මූ හැමදේම දන්නවා වගේ කයිය ගහන්නේ

    තව දගලපන් පල් හොරු ආයේ පත් කරගන්න .
  16. mr dodo

    ළමයිට පාඩම් කරන්න ඔනේ නම් විදුලිය ඔනේයේ කුප්පි ලාම්පුවෙන් උනත් පුළුවන් නේ - විදුලි බල මාධ්‍ය ප්‍රකාශක 😡😡

    රනිල්ගේ ඇමතිගේ ලෝල්ලොනේ ඔය .2048 රනිල්ගේ රට .තවත් අපතයෝ ඉන්නවනේ මුන්ට කඩේ යන
  17. mr dodo

    කොටි වලදැමූ රන්නාබරන සොයා කැනීමක්

    shiranthigen ahuwanam hariyatama dannawa koti raththaran gana

    No contents