මේ පාර දිනන්නේ සජිත්..මොකද උගේ ජනද ඕන්නම් ලක්ශ දෙකක් වගේ වෙනස් වෙයි..ජෙප්පො පිනුම් ගැහුවට උන්ට එන්නේ 9%...data analyse කරල කියන්නේ
පිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .Maath hithanne sajith.
Pohottuwe Chanda wenas wunata . Sajith ge chanda kuttiya pitin athi.
Pohottuwata apath nathi wenawaa .
JVP 35-45 ganiwi.
උබ කොහොමත් jepponta චන්ද දාපු එකානේපිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .
වේශ මායම් එපා බං ගිය පාරත් NPP එකට නේ කතිරය ගැහුවේපිස්සුද බන් .සජිත්ට මේ පාර TNA support කරන නෑ .රනිල් සජ්ජගේ COLOMBO චන්ද වලින් කෑල්ලක් ගලොනවා .ඒ හැරත් සජ්ජගේ ගිය පාර සිංහල චන්ද වලින් 10% අඩු වෙනවා ගොන් කන් හින්ද .මාත් සජ්ජට වොට් කලේ .දැන් වැට උඩ ඉන්නේ .මාලිමාව මාර කික් එකේ ඉන්නේ .
පොහොට්ටුවටත් කෙලවිලා ඉන්න වෙලාවෙ මයිනා සජිත්ට එකතු උනානං සජිත් ජනාදිපති වෙලා මයිනා අගමැති වෙයි. නැද්ද @2osamaවේශ මායම් එපා බං ගිය පාරත් NPP එකට නේ කතිරය ගැහුවේ![]()