ජාතික අභිමානි ගීත වලින් "සිංහල" වචනය ඉවත් කිරීමට පර ගැත්තෝ දරන නිර්ලැජ්ජි උත්සාහය
පසුගිය සතියේ දිනෙක ජාතික රූපවාහිනී සාකච්ඡාවකදී, මවිසින් ලියන ලද 'රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවෙයි ලේ සලකුණ ඇත්තේ" යන ගීතය පිළිබඳ විවේචනයක් විය. ඒ ගීතයේ සඳහන් සිංහලයකු නම් යන වචනය ඉවත්කර රණබිම මැරුණේ...