kellek kollekge athin alluwoth mokadda dena danduwa?

May 28, 2015
377
67
0
අඳුරන්නේ නැති කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවොත් මොකද්ද අපි කොල්ලෝ විදියට කරන්න ඕනේ බන්? ඒ කෙල්ලට ගහලා දණගස්සලා සමාව ගන්න කියලා සමාව ගද්දීත් ඒ කෙල්ලට ගහලා වීඩියෝ කරලා වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට දාමුද? එහෙම කරාට කමක් නැද්ද කෙල්ලනේ?ඒ කරපු වරදට ඒ වගේ දඬුවමක් දුන්නට කමක් නැද්ද?
(හෂිනිගේ අතින් ඇල්ලුවයි කියල ගහන වීඩියෝ එක බලල එන්න බලපු නැති අය)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මෙහෙදී අප සැලකිල්ලට ගත යුත්තේ පහත සඳහන් උදාන වාඛ්‍යයි.
    "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි." (භික්ෂූණි, කර්මය යණු චේතනව ලෙස මම වදාරමි.)
    අතින් අල්ලන එකේ කිසිම වරදක් නෑ. එක වෙලාවකට ඒක පිනක්. තව වෙලාවකට පවක්.
    මෙතන මොනා වුනාද කියලා අපි දන්නෙ නෑ.

    අනිත් අතට නැවතත් ඒ උදාන වාඛ්‍යම සැලකිල්ලට අරගෙන ගහපු එක ගැන හිතුවාම, ඒ අය වැඳගෙන ඉන්න එකෙකුට ගහන්නෙ. ඒ කොල්ලට වැරැද්ද කියා දෙන එකට වඩා, පටු අරමුණක් වෙනුවෙන් කැමරාව ඉදිරියේ හැසිරෙන බවක් තමා පෙන්නුම් කෙරෙන්නෙ.

    කැමරා කරපු එක සහ Internet එකේ දාපු එක සැලකිල්ලට ගත්තම, ඒක තම පටු අරමුණු මුදුන් පත් කරගැනීමට තැත් කිරීමක් බවයි පෙනෙන්නෙ. තමාගෙ ලොකු කම ලෝකයා ඉදිරියේ දිගහැරීමක් බවට තව දුරටත් විස්තර කරන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    උබට කෙල්ලෙක් එක්ක ලව් එකක් තියෙන අතරමග වෙන කෙල්ලෙක් උබේ අතින් ඇල්ලුවොත්, උබේ කෑල්ලට වෙච්ච සීන් එක කියලා උබේ කෑල්ල ලවා අර කෙල්ලට ගස්සපන්.
     
    May 28, 2015
    377
    67
    0
    ජොසී;18501274 said:

    වැරදි චේතනාවෙන් අතින් අල්ලන කෙල්ලොන්ට මොකද කරන්නේ කියලා බන් අහන්නේ. ඒ කියන්නේ යාළු වෙන්න අහද්දී හරි මොකක් හරි අහද්දී උත්තර නොදී හැරිලා යනවා වගේ වෙලාවක අතින් ඇල්ලුවොත් වගේ
     
    May 28, 2015
    377
    67
    0
    උබට කෙල්ලෙක් එක්ක ලව් එකක් තියෙන අතරමග වෙන කෙල්ලෙක් උබේ අතින් ඇල්ලුවොත්, උබේ කෑල්ලට වෙච්ච සීන් එක කියලා උබේ කෑල්ල ලවා අර කෙල්ලට ගස්සපන්.
    ඒ කෙල්ලට කියල දණගස්සවලා සමාව ගන්න කියලා සමාව ගද්දිත් ඒ කෙල්ලට කියල ගස්සවල ගහද්දි වීඩියෝ කරලා ඉන්ටනෙට් දැම්මොත් මොකෝ? එහෙම හොඳ නැද්ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    වැරදි චේතනාවෙන් අතින් අල්ලන කෙල්ලොන්ට මොකද කරන්නේ කියලා බන් අහන්නේ. ඒ කියන්නේ යාළු වෙන්න අහද්දී හරි මොකක් හරි අහද්දී උත්තර නොදී හැරිලා යනවා වගේ වෙලාවක අතින් ඇල්ලුවොත් වගේ
    අතේ තියන එකකින් මූන කුඩු වෙන්න නෙලන්න ඕන.
     
    May 28, 2015
    377
    67
    0
    ජොසී;18501312 said:
    අතේ තියන එකකින් මූන කුඩු වෙන්න නෙලන්න ඕන.
    දණගස්සල අර මන් කියපු විදියට ගහල වීඩියෝ කරලා නෙට් දාන එකට මොකද කියන්නේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    ඒ කෙල්ලට කියල දණගස්සවලා සමාව ගන්න කියලා සමාව ගද්දිත් ඒ කෙල්ලට කියල ගස්සවල ගහද්දි වීඩියෝ කරලා ඉන්ටනෙට් දැම්මොත් මොකෝ? එහෙම හොඳ නැද්ද?

    ඒ කෙල්ල උබට ගොඩක් අපහසුතාවයකට පත්වෙන්න අතින් අල්ලලා අනන් මනන් සීන් කරොත්, කැමති නම් වීඩියෝ කරලා අප් කරපන්. ඒක උබේ අයිතියක්.

    එතකොට වෙන කොල්ලෙක්ට ආයිත් ඒ වගේ දෙයක් කරන එකක් නෑ. සමාව ගත්තාට පාඩමක් ඉගෙන ගන්න මිනිස්සු ලෝකේ අඩුයිනේ. එහෙනම් නීතියෙන් දඩුවම් අවශ්‍යත් නෑ නේ.
     
    එහෙම කරොත් , ඊට පස්සේ ගුටි කාපු කෙල්ල නඩු දැන්මොත් අපිවත් අත්අඩංගුවට ගන්නවා නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    එහෙම කරොත් , ඊට පස්සේ ගුටි කාපු කෙල්ල නඩු දැන්මොත් අපිවත් අත්අඩංගුවට ගන්නවා නේද?

    ඔව් ඒක වෙන්න පුලුවන්.
    ඒක ඒ කෙල්ලගේ ස්වභාවය, උන සිද්ධියේ බරපතලකම වගේ දේවල් මත රදා පවතිනවා.

    ඒ කෙල්ල අහින්සක උබේ :love: අතින් අල්ලලා වැරදි නොකර හිටියනම් නඩු අවශ්‍ය නෑ නේ බන්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ දැන් නේ වීඩියෝ එක දැක්කේ අරූ
    මොන එහෙකට වනචරකමේ ගියාද අරූ පෙන්දා වගේ කනවා සැපට
    හොඳටම බයත් වෙලා ඌ :rofl:
     
    May 28, 2015
    377
    67
    0
    ඔව් ඒක වෙන්න පුලුවන්.
    ඒක ඒ කෙල්ලගේ ස්වභාවය, උන සිද්ධියේ බරපතලකම වගේ දේවල් මත රදා පවතිනවා.

    ඒ කෙල්ල අහින්සක උබේ :love: අතින් අල්ලලා වැරදි නොකර හිටියනම් නඩු අවශ්‍ය නෑ නේ බන්.

    ඔව් ඒ කෙල්ලටත් හිරේ යන්න වෙනවා අතින් ඇල්ලුවට. අපිත් නඩු දානවනේ ගැහුවේ අතින් අල්ලපු නිසා කියලා. ඒක ඇත්ත. අපිටත් හිරේ යන්න වේවි ගැස්සුවට ඒ උනාට. ඒ නිසා ගහන එක වීඩියෝ කරපු එකෙන් අපිට වැඩක් වෙන්නේ නෑ වගේ.
     
    May 28, 2015
    377
    67
    0
    අතින් අල්ලපු පලියට දඬුවම් දෙන්න මේක හම්බ රටක් නෙමෙයි
    මන් හිතන්නේ දඬුවමක් දෙන්න ඕනේ වරදට ගැලපෙන. පලවෙනි පාර නං බැනලා වොර්නින් එකක් දෙනවා සාමාන්යෙන් පුද්ගලයාගේ හැටියට , නප්පෙට තද වෙනවා නං කනේ පාරක්. ආයේ ආයේ කරදර කරන්න එනවා නං නීතියෙන් පියවරක් ගන්න ඕනේ. ගහනවා උනත් ඒක ගුටි කන මනුස්සයා හා ගහන මනුස්සයා දෙගොල්ලොම අමාරුවේ වැටෙන විදියට කරලා වැඩක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    අඩෝ දැන් නේ වීඩියෝ එක දැක්කේ අරූ
    මොන එහෙකට වනචරකමේ ගියාද අරූ පෙන්දා වගේ කනවා සැපට
    හොඳටම බයත් වෙලා ඌ :rofl:

    ගුටි කන හැටි බලපන්. ලැජ්ජාවේ බෑ.
    අර බස් එකේ කෙල්ලව අල්ල්න්න ගිය එකත් එක පාරටම කඩාගෙන දිව්වා.

    ගොඩක් වෙලාවට මේ වගේ මානසික ලෙඩ්ඩු තමයි අල්ලන ඒවා ජැක් සීන් බැල්මට් වගේ සබ්ජෙක්ට් වල ඉන්නේ.. වැඩ පුලුවන් කොල්ලා සිගිති ආතල් ගන්න යන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    ඔව් ඒ කෙල්ලටත් හිරේ යන්න වෙනවා අතින් ඇල්ලුවට. අපිත් නඩු දානවනේ ගැහුවේ අතින් අල්ලපු නිසා කියලා. ඒක ඇත්ත. අපිටත් හිරේ යන්න වේවි ගැස්සුවට ඒ උනාට. ඒ නිසා ගහන එක වීඩියෝ කරපු එකෙන් අපිට වැඩක් වෙන්නේ නෑ වගේ.

    ඔය වගේ වැඩ කරන්න ඉන්න වෙනත් කොල්ලන්ට/කෙල්ලන්ට අඩුම ගානේ අඩියක් පස්සට ගන්න හෝ වැඩක් තියෙයි බන්.