Licence Renew help

May 28, 2015
377
67
0
මචන් මොටර්බයික් ලයිසන්ස් එකේ නමේ අකුරු මැකිලා ගියාම අලුත් කර ගන්නේ කොහොමද? ගිහිල්ලම කර ගන්න වෙනවද, තැපෑලෙන් වගේ කර ගන්න විදියක් නැද්ද?
බම්ප් එකක් දාන්න :)