වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර..
ලොව ඇති සොඳූරුම ඇසුර ලබමු
බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන්ට කැමති කෙනා, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට සේඛ ධර්ම ඇතිකරගන්ට ඕනැ. සේඛ ධර්ම ඇතිකරගෙන ඒ සේඛ ධර්ම පරිපූර්ණ කරගන්ට එයා කටයුතු කරන්ට ඕනැ. එතකොට ඒ සේඛ ධර්ම දියුණු වීමෙන් ම නිවන පිණිස අපේ සිත...