ඔයගොල්ලන්ගෙ කාරුනික උදව් ආයෙත් ඕනෙ යාලුව
යාලුවනේ ඔයගොල්ලො A/L කරල Fail වුනහම Fail විම
අමතක කරල හිතේ සතුටින් ඉන්නෙ කොහොමද?.සදහටම ඒ දුක හිතින් අයින් කරන්නෙ කොහොමද?
මට Maths කරල S2 යි.Maths Fail.
මට ආපහු A/L කරන්ඩ වෙන්නෙ මම දෑනට කරන Civil Engineering degree එක ඉවර වෙලා.කරුනාකරල මට උදව් කරන්න...