ඔයගොල්ලන්ගෙ කාරුනික උදව් ආයෙත් ඕනෙ යාලුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හැම දාම ඔය ප්‍රශ්නේ හිතින් අයින් කර ගන්නම බැරි නම් ඉතින් ආයෙත් A/L කරපන් මචන්. ඊට පස්සේ Degree එක කොහොමත් කරලා නේ තියෙන්නේ.
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    හැම දාම ඔය ප්‍රශ්නේ හිතින් අයින් කර ගන්නම බැරි නම් ඉතින් ආයෙත් A/L කරපන් මචන්. ඊට පස්සේ Degree එක කොහොමත් කරලා නේ තියෙන්නේ.

    uba kiyanne mcn degree eka ewara wela A/L karanda kiyalada?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hama deyakma sapecsha deval.[relative matters]. Samahara minisun innava, Advance level , degree, job reject karana aya. A mokadha a aya kamathi naha anun yatathe job karanna. Oya loku loku porawal diha tikak balanna.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Southern wala hitiya BSC degree gatthu chemistry teacher kenek. Man teaching atha arala kurudu business patan gattha. Pasuwa Kurudu export kala. Dan man 400 ACRES CINNOMEN THIYENA LAND OWNER KENEK. Man nisa minissu 1000 kata wada job karanawa. Government job karala mea wage pohosathek venna puluwandha ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Civil Engineering Degree එක කරපන් වේසියෙ.. එතකොට මොන A/L ද..? උඹ ඔය A/L කියන එක ඔලුවට ගන්නෙපා වැඩිය.. මොකෝ උසස්පෙළ කියන්නෙ ජීවිතේ නෙමෙයි.. ඒක ෆේල් වුණා කියලා උඹ වැටෙන්නෙ නෑ.. ජීවිතේ ජයගන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා..
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මමත් first shi ම fail වැඩිය හිතුවේ නෑ.. දැන් නම් dip එකක් කොරගෙන ඉන්නවා.....
     
    TFS machan :)