1. V

    Ice Festival

    WoW niyamai. :cool::cool:
  2. V

    බජාජ් බයික් එකේ අවුලක් ... උදව්වක් දෙන්න මචෝ

    කාර්බ් ටියුන් කරන්න දන්න අය ගොඩක් අඩු.උබ දන්නේ නැත්තම් අත තියන්නේ නැතුව ඉදින්.කාර්බ් එක ටියුන් කලාම හරියාවි.එන්ගින් එක ඔවර් හීට් වෙනවද කියලා බලන්න.නැත්තම් කෙල වෙවි එන්ගිමට.
  3. V

    Ape Gama-PDF

    pdf ne machan. Rs 250/= wevi kade.
  4. V

    Mechatronics sri Lanka

    open uni eke tiyanawa neda.web 1 search karala balanna. jobs nam godak tiyanawa.
  5. V

    kottawa - call karanna.mage hodama frnd kenek. [IMG] [IMG]...

    kottawa - call karanna.mage hodama frnd kenek. [IMG] [IMG] https://dumpyourphoto.com/photo/5MJV9u0QDu
  6. V

    pls crean your inbox.

    pls crean your inbox.
  7. V

    කුරිනි හෙල්ප්

    Bump කල ඔබලාටත් රිප්ලයි කල සැමටත් ස්තුති මචන් උත්තරේ හොයා ගත්ත මෙතනින් --> http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%A9_%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A_%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B6%92%E0%B6%9A%E0%B6%9A
  8. V

    කුරිනි හෙල්ප්

    කුරුනි කියලත් කියනවා මචන්.අපේ පරන කුබුරක් තියනවා.ඔප්පුවේ තියෙන කුරිනි(කුරුනි) ගාන තේරෙන්නේ නැ බන්.
  9. V

    මදුරුවන්ට ස්භාවික පිලියමක් (Mosquito trap) - උදවු

    සිද්දාලේප හරි පැගිරි තෙල් කකුල් අත් වල ගැවම ගොඩ යන්න පුලුවන්
  10. V

    කුරිනි හෙල්ප්

    මචන්ලා කුබුරු මනින ඒකකයක් තියනවා "කුරිනි" කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ කුරිනි එකක් කියන්නේ අක්කර කියක්ද කියලා(පර්චස් වලින් වුනත් කමක් නැ) ලොකු උදවුවක්... :confused::confused::confused::confused::confused:
  11. V

    NVQ Level 5

    http://www.techedu.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=Nw== මේ තියෙන්නේ නුවර ටෙක් එක. මේකේ පාඨමාලා වල ඔක තියනවා. ගිහින් එයාලත් එක්ක කතා කරන්න. එයාලා උපදෙස් දෙනවා අපිට කරන්න ඔනි දේ ගැන. :yes::yes:
  12. V

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මචන් පේපැල් එකවුන්ට් 1ක් Sri Lanka විදියට හදලා ඩෙබිට් කාර්ඩ් 1ක් ලින්ක් කලොත් මොකද වෙන්නේ. :oo::oo:
  13. V

    Graphic card__(Radeon R7 250) උදවු...

    ඔවු මචන් :yes: එත් ඔක 21ක් වෙනවා.එච්චර සල්ලි නැ බන්. :no:
  14. V

    Graphic card__(Radeon R7 250) උදවු...

    එල එල. :):) තැන්ක් යු මචන්.මාත් රෙඩ්ල්යින් එකේ බැලුවා. 14Kකිවුවා.
  15. V

    Graphic card__(Radeon R7 250) උදවු...

    කාගාවවත් නැද්ද?.... :(:(
  16. V

    Graphic card__(Radeon R7 250) උදවු...

    මේ Graphic card 1 (Radeon R7 250 1GB GDDR5) පාවිච්චි කරන කවුද ඉන්නේ? මගේ අතේ සල්ලි තියෙන්නේ ඔක ගන්න තමයි.මේක චාටර් ද? දන්න කෙනෙක් හොඳ නරක කියන්නකො. :oo::oo::oo:
  17. V

    Accident in ගොඩගම..

    වාහනේ පෙරලුනාට සීට් 1 ගාව තිබුන වතුර බෝතලේ පෙරලිලා නැ. :oo:
  18. V

    ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

    Oil ලීක් වෙන්නේ එන්ජින් හේඩ් එකෙන් නම් ගැස්කට් ගහන්න.RPM 6000-7000 වගේ ගොඩක් රේස් කරලා බලන් සුදු දුම එනවා නම් පිස්ටන් රින්ග් දාන්න වේවි කියලා මට හිතෙන්නේ.:yes: එත් කොහොම හරි Oil ලීක් වෙන්න නම් බයික් එක අම්බානක් දුවපු එකක් වෙන්න ඔනි.මීටරය අඩු කරලා ඔයාට දුන්නද දන්නේ නැ...:confused:

    No contents