කුරිනි හෙල්ප්

vhe9092

Member
Mar 17, 2011
235
50
0
මචන්ලා කුබුරු මනින ඒකකයක් තියනවා "කුරිනි" කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ කුරිනි එකක් කියන්නේ අක්කර කියක්ද කියලා(පර්චස් වලින් වුනත් කමක් නැ) ලොකු උදවුවක්...



:confused::confused::confused::confused::confused:
 

vhe9092

Member
Mar 17, 2011
235
50
0
kurini da kuruni da ?

කුරුනි කියලත් කියනවා මචන්.අපේ පරන කුබුරක් තියනවා.ඔප්පුවේ තියෙන කුරිනි(කුරුනි) ගාන තේරෙන්නේ නැ බන්.