කාර් ප්රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම්
යාළුවනේ,
කාර් ප්රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම් එපා උඹට හැමදාම ප්රශ්න කියලා. :no::no::no:
මගේ කාර් එක TOYOTA Corolla AE110 (Year: 1998 / Auto Transmission)
කාර් එක නම් සුපිරි භාණ්ඩේ. පුංචි පුංචි ලෙඩ දෙක තුනක් ආවා තමයි, එත් ඔයාලට ස්තුතිවෙන්න...